පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කරයි Editor3 1 year ago පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දීර්ඝ කරයි පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එහි වලංගු කාලය ලෙස දක්වා තිබුණේ පෙබරවාරි මස පළමුවැනිදායි. Share this: