Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් වෙලා; ලිංගික අපරාධවල වර්ධනයක්

2023 වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් වෙලා; ලිංගික අපරාධවල වර්ධනයක්

2023 වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් වෙලා; ලිංගික අපරාධවල වර්ධනයක්

ලිංගික අපරාධ සම්බන්ධයෙන් වාර්ෂිකව වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කර තිබේ.

එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ දී වයස අවුරුදු 18ට අඩු දැරියන් 1,502ක් දූෂණයට ලක් ව ඇති බවයි.

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් කිරීම වැදගත් බවයි.

Exit mobile version