Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගෙන් පක්ෂ නායකයින්ට ආරාධනාවක්

ජනාධිපතිවරණ රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ රේගු මූලස්ථානයේ දී (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බවත් සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

Exit mobile version