Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝකයේ ළමා ලාඳුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ ළමා ලාඳුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ ළමා ලාඳුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ ළමා ලාඳුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාවද පැමිණ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාඳුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ, මෙරට වසරකට වාර්තා වන ලාඳුරු රෝගීන්ගෙන් 10%ක් පමණ ළමුන් බවයි.

ජනවාරි 28 වැනිදාට යෙදෙන ලෝක ලාඳුරු දිනයට සමගාමීව රෝග ව්‍යාප්තය අවම කිරීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බව ලාඳුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

Exit mobile version