Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කරයි

වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කරයි

වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා මුදල් නිකුත් කරයි

2023 දෙසැම්බර් 15 දක්වා වන සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

වසර 25 කට පසු සියලු ගෙවීම් අදාළ මූල්‍ය වර්ෂයේදීම පියවූ පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති කාර්යාලය පවසයි.

මේ නිසා 2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂිත දීමනා සඳහා හිඟ මුදල් නියමිත වේලාවට ලබා දීමට හැකි බවද ජනාධිපති කාර්යාලය සහතික කරයි.

Exit mobile version