Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්ධමනය දෙසැම්බරයේ යළි ඉහළට

උද්ධමනය යළි ඉහළට

උද්ධමනය යළි ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශයකට අනුව කොළඹ නගරාසන්න ප්‍රදේශවල දෙසැම්බර් මස උද්ධමනය සියයට 4 දක්වා වැඩි වී ඇත. නොවැම්බර් මාසයේදී කොළඹ නගරාසන්න ප්‍රදේශ වල උද්ධමනය සියයට 3.4ක් විය.

එසේම නොවැම්බර් මස සියයට සෘණ 3.6ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද මෙම මසදී සියයට 0.3ක් දක්වා ඉහළ ගොස් ඇත.නමුත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මෙම මසදී සියයට 5.8ක් දක්වා පහළ ගොස් තිබේ.නොවැම්බර් මාසයේදී ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.8ක් වී ඇත.

Exit mobile version