Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනවාරි 01 වනදා සිට අල්ලස් කොමිසමට නව සාමාජිකයින්

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

2025 ගතවූ කාලයට අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්

අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවය.

මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

Exit mobile version