Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට තීරණයක්?

සෘතු බද්ධ නමින් නව බද්දක්

සෘතු බද්ධ නමින් නව බද්දක්

ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 වසරේ සිට ධන බද්ද මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබුණා.

කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා රජය සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ධන බද්ද ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන ආදර්ශ සැලසුම් සපයන ලෙස ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version