Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බංග්ලාදේශයෙන් ඇ. ඩො මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ 24ක් මෙරටට

බංග්ලාදේශයෙන් ඇ. ඩො මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ 24ක් මෙරටට

බංග්ලාදේශයෙන් ඇ. ඩො මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ 24ක් මෙරටට

ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24ක තොගයක් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam විසින් මෙරටට ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් බංගලාදේශ රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සිදු කරන ලද සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාව වෙත ලැබී ඇත්තේ.

Exit mobile version