Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රු. මි 11,250ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රු. මි 11,250ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස රු. මි 11,250ක් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම මුදල් එළැඹෙන ජනවාරි මස පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව බ්‍රහස්පතින්දා (21) ජනාධිපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Exit mobile version