Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය නිෂ්පාදනවල මිල 50%- 60%කින් ඉහළ යනවා – එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී

දේශීය නිෂ්පාදනවල මිල 50%- 60%කින් ඉහළ යනවා - එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී

දේශීය නිෂ්පාදනවල මිල 50%- 60%කින් ඉහළ යනවා - එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී

වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල 50%ත් 60%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය (12) පැවසුවාය.

ආණ්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමට නම් ව්‍යාපාරිවලට සහයෝගය දැක්විය යුතු බවත් ආන්ඩුව ව්‍යාපාරිකයන්ගෙන් පමණක් බදු ගැනීමට උත්සහ කරන්නේ නම් බදුගෙවන්නේ කෙසේද යන ගැටලුව මතු වන බවත් ඇය පැවසුවාය.

මෙරට නිෂ්පාදකයන්ගේ භාණ්ඩ පාරිභෝගිකයන්ට අළෙවි කිරීම පිළිබඳව ගැටලුවක් පවතින බවද ටානියා අබේසුන්දර මහත්මිය වැඩි දුරටත් කීවාය.

ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසුවේය.

Exit mobile version