Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අසර්බයිජානය සහ ආමේනියාව සිරකරුවන් හුවමාරු කර ගැනීමකට හා සාම ගිවිසුමකට

අසර්බයිජානය සහ ආමේනියාව සිරකරුවන් හුවමාරු කර ගැනීමකට හා සාම ගිවිසුමකට

අසර්බයිජානය සහ ආමේනියාව සිරකරුවන් හුවමාරු කර ගැනීමකට හා සාම ගිවිසුමකට

අසර්බයිජානය සහ ආමේනියාව සිරකරුවන් හුවමාරු කර ගැනීමට හා සාම ගිවිසුමකට එළඹීමට එකඟවී තිබෙනවා.

අසර්බයිජානය සහ ආමේනියාව අතර දශක ගණනාවක් පුරා ගැටුම් පවතිනවා.

යුද ගැටුම් සමතයකට පත් කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීම යහපත් බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමයද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අසර්බයිජානය යුද සිරකරුවන් 32 දෙනෙකු ආමේනියාවට මුදා හැරීමට නියමිතයි. අසර්බයිජානයට හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඒ වෙනුවට නිදහස් කෙරෙනු ඇති.

අසර්බයිජාන ජනාධිපති කාර්යාලය සහ ආමේනියා අගමැති කාර්යාලය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි සටන් විරාමයකට එළඹී ඇත්තේ.

Exit mobile version