Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

19න් පහල ආසියා කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

19න් පහල ආසියා කුසලානය සඳහා 15 දෙනෙකු ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් සමන්විත සංචිතයේ මූලික 15 දෙනාට අමතරව, අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් ද එක්වෙයි.

ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා, කණ්ඩායම දෙසැම්බර් 6 වනදා පිටත්ව යාමට නියමිතය.

Exit mobile version