Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIGට අධිකරණයෙන් දුන් නියෝගය

අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIGට අධිකරණයෙන් දුන් නියෝගය

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව විදේශයක දී දික්කසාද වූ යුවළක් යළිත් මෙරට දිස්ත්‍රික් උසාවියකින් දික්කසාදයක් ලබාගත යුතු බවට මෙතෙක් පැවති නීතිය මෙම තීන්දුව මගින් අවලංගු වේ.

එංගලන්තයේ පුරවැසිභාවය හිමි චම්පික නරේන්ද්‍ර සිල්වා නමැත්තා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් විදේශීය අධිකරණයකදී දික්කසාදය ලබා ගත් යුවලක් නැවතත් මෙරට දිස්ත්‍රික් අධිකරණයකදී දික්කසාදය ලබා ගත යුතු බවට මෙතෙක් පැවතී නීතිය මෙම තීන්දුව මඟින් වෙනස් වෙන බව සඳහන් වේ.

Exit mobile version