Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘අස්වැසුම‘ ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස මුදල් ගිණුම්වලට

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

දෙසැරයක් අස්වැසුම ගෙවීම් පිළිබඳව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝබර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ.

ඒ අනුව (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.

Exit mobile version