Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට

ගතවූ මාස 06 තුළ අ.ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

ගතවූ මාස 06 තුළ අ.ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසයේදී 14.6%කින් අඩුවී ඇතිබවට, ශ්‍රී ලංකා රේගුව නිකුත්කළ නවතම දත්ත අනුව පෙනීයයි.

එනම් 2023 ඔක්තෝබර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 898ක් දක්වා අඩුවී ඇත.

එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 13.13%ක පහළ යාමක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ඇඟලුම්, රෙදිපිළි, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ඉල්ලුම අඩුවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි.

Exit mobile version