Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රීඩා සහ වාරිමාර්ග සඳහා නව ඇමතිවරු පත්කරයි

අලුත් ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමතිවරු පත්කර තිබේ

අලුත් ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමතිවරු පත්කර තිබේ

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබේ.

එසේම පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇත.

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

Exit mobile version