Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කළ හැකි දිනයන්

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකිය.

Exit mobile version