Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

71 හැවිරිදි අකිලා තිරුනායකී රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනි

71 හැවිරිදි අකිලා තිරුනායකී රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය

71 හැවිරිදි අකිලා තිරුනායකී රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඇත.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

Exit mobile version