Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව

යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව

යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව

2023 වසරේ සිට 2027 වසර දක්වා කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබෙනවා.

ඒ (15) දිනයේ පැරිසියේ පැවති 42වන අන්තර් රාජ්‍ය සංවිධාන මහා සමුළුවේ දීයි.

අදාළ මැතිවරණයේ දී ඡන්දය භාවිතා කළ සාමාජික රටවල් 188න් ශ්‍රී ලංකාව ඡන්ද 144ක් ලබාගෙන තිබෙනවා.

කලාපයෙන් තේරී පත් වූ සෙසු රටවල් වන්නේ, පාකිස්ථානය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය කොරියාව සහ ඕස්ට්‍රේලියාවයි.

ඊට අදාළව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්.

Exit mobile version