Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාලගුණ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා ගෙවලා

කාලගුණ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා ගෙවලා

කාලගුණ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා ගෙවලා

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා පසුගිය 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්.

අතිකාල හෝ නිවාඩු දින ආදී දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වේ.

Exit mobile version