Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිට වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.

හිඟ බදු ගෙවීම පැහැර හැරිම හේතුවෙන් මෙලෙස බලපත්‍ර අත්හිටුවීම සිදු කර ඇත.

එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසුවේය.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වූ බවත් ඒ හේතුවෙන් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Exit mobile version