ඔක්තෝබර් 7වැනිදා ගැටුම් ආරම්භ වූදා සිට ගාසා තීරයේ පුද්ගලයන් 9,061ක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙයට ළමුන් 3,760ක් ඇතුළත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
තවත් 32,000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 9,000 ඉක්මවයි; තුවාල ලැබූවන් 32,000 ඉක්මවයි