Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට කමිටුවක්

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට කමිටුවක්

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට කමිටුවක්

මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් යුතු සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Exit mobile version