මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතීත්වයෙන් යුතු සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමට කමිටුවක්

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට