Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Exit mobile version