Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02කුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03කුට ස්ථාන මාරුවීම්

ASP; SP 5කට හිමි උසස්වීම් දීලා නෑ; පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා - ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය

ASP; SP 5කට හිමි උසස්වීම් දීලා නෑ; පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා - ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Exit mobile version