Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක්

ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක්

ඊශ්‍රායලය සහ හමාස් අර්බුදය හමුවේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් තීරණයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම් හමුවේ, ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත.

Exit mobile version