Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංවිමේ ඉංජිනේරුවන් 100ක් රට හැර ගොස්; තවත් 100ක් අවසර ඉල්ලයි

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය

බිඳ වැටුණු විදුලි සැපයුම 85%ක් යථා තත්ත්වයට - ලංකා විදුලි බල මණ්ඩලය

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් සියදෙනෙකු මේ වන විටත් විදෙස් ගත වී ඇති අතර, තවත් සියදෙනෙකු විදෙස්ගත වීම සඳහා අවසර ඉල්ලා ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට විදුලිබල මණ්ඩලයේ සේවය කළ ‍ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් දෙදහස් පන්සිය දෙනකු ඉන් ඉවත් වී ඇත. විදෙස්ගත වී සිටින ඉංජිනේරුවන් සහ විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඉංජිනේරුවන් විදුලිබල මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද වේ.

Exit mobile version