Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා හට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා හට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා හට ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිරිනමන මෝස්ට් පවර්ෆුල් ඇන්ඩ් ඉන්ෆ්ලුවෙන්ෂල් විමෙන් අවෝඩ් (Most Powerful and Influential Women Award) සම්මානයෙන් පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා පිදුම් ලැබුවා.

ඊයේ (15) පස්වරුවේ පැවති සම්මාන උලෙළ සදහා දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා විවිධ ක්ෂේත්‍රවල උගතුන් රැසක් එක්ව සිටියා.

හෙද නිලධාරිණියක් මෙම සම්මානයට පාත්‍ර වු ප්‍රථම අවස්ථාව මෙයයි.

එමෙන්ම ලන්ඩන් වාණිජ මණ්ඩලය සංවිධාන කළ ග්ලෝබල් අයිකන් අවෝඩ් ( Global Icon Award) ජාත්‍යන්තර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවා. එම සම්මාන උළෙල සංවිධාන කරනු ලැබුවේ ගෝලීය ආර්ථික සංසදය මගිනි.

Exit mobile version