දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කෙරේ. Editor3 1 year ago 2022දී දුම්රියන්ගෙන් 72% නියමිත පරිදි ධාවනයවී නෑ දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් (13) දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. Share this: