ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යෑමේ අවදානම අවම කිරිමට තවත් එක් පියවරක්… Editor3 3 years ago කුකුළු මස් සහ බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහළ යාමේ අවදානම අවම කිරීමට සත්ව ආහාර සදහා බඩඉරිඟු සහ කැඩුනු සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළා. Share this: බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළට; නිෂ්පාදකයින් රජයට ස්තූති කරයිJanuary 27, 2025දේශීය පුවත්නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු ගොවිපළවල් වැසී යාමේ අවදානමක්November 21, 2022දේශීය පුවත්කුකුළු මස් මිල පහතටSeptember 3, 2023දේශීය පුවත්