Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුසියාව වසර 47කට පසු සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය පිටත් කරයි

රුසියාව වසර 47කට පසු සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය පිටත් කරයි

රුසියාව වසර 47කට පසු සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය පිටත් කරයි

රුසියාව වසර 47කට පසු සඳ වෙත පළමු අභ්‍යවකාශ යානය පිටත්කර හැරියා.

රුසියාව සඳ මතුපිටට සිය පළමු යානය යැවූයේ මිට අඩසිය වසකට ආසන්න කාලයකදීයි. ඒ සදේ දක්ෂිණ ද්‍රවයට ගොඩබැස්සවූ පළමු රට බවට පත්වීමේ අරමුණෙන්. දක්ෂිණ ද්‍රවයෙහි ජලය පවතින බවට විශ්වාස කරනවා.

සඳ මත යැවූ යානය ලබන 21වනදා සඳ මතට ගොඩබැස්සවීමට නියමිතයි.

ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානයද ලබන 23 වනදා සඳ මතුපිටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ චන්ද්‍රයාන් යානය සඳ මතුපිට ඡායාරූප පෙළක් පසුගියදා ගෙන තිබුණා.

සඳ මතුපිට විශාල ආවාට ඇති බව එම ඡායාරූපවලින්ද තහවුරු වුණා.

Exit mobile version