Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

වායු දූෂණය ඉහළම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර

ලොව වායු දූෂණය ඉහළම නගරය බවට ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පත්ව තිබේ.

ගෝලීය වායු දුෂණය පිළිබඳ ස්විට්සර්ලන්ත සමාගමක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වායු දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට පුද්ගලයන් මිලියන 04කට ආසන්න ප්‍රමාණයක් මිය යන බව සඳහන්ය.

Exit mobile version