Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය ආදායම ඉහළ ගොස් – ශ්‍රී ලංකා මහ බැංකුව

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව

2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

මේ වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5තුළ දී රාජ්‍ය ආදායම සහ 2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 310.33ක වර්ධනයක් පෙන්නුම් කරයි.

Exit mobile version