Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන් තොටුපළ අවට ජනතාවට තහනමක්

ගුවන් තොටුපළ අවට ජනතාවට තහනමක්

ගුවන් තොටුපළ අවට ජනතාවට තහනමක්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5ක වපසරියක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා පුද්ගලික) සමාගම දැනුම්දෙයි.

යම් හෙයකින් මෙම කරුණ නොසලකා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයින්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ දැඩි දඩුවම් ලබා දිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version