Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට

ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට

ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සියයට 18.2 කින් පහත වැටී ඇත.

ඒ අනුව ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,236.7කින් අඩුවී තිබේ. මීට අමතරව රෙදිපිළි අපනයනය සියයට 4.5කින් පහත වැටී ඇති අතර ආදායම ඩොලර් මිලියන 172.4කින් අඩු වී තිබේ. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී පමණක් ඇඟලුම් අපනයන සියයට 25.3කින් පහත වැටී ඇත.

Exit mobile version