Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි

උතුරු කොරියාව යුද්ධයේ 70වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලියේ දී ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව (27) රාත්‍රීයේ පැවති පෙළපාලියේ දී ප්‍රදර්ශනය කරන ලද ආයුධ අතර න්‍යෂ්ටික මිසයිල සහ නව ප්‍රහාරක ඩ්‍රෝන යානාද පැවති බවයි එරට රාජ්‍ය මාධ්‍ය (28) ප්‍රකාශ කර ඇත්තේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු (Sergei Shoigu) ඇතුළු චීන සහ රුසියානු දූත පිරිස් මෙම පෙළපාලියට එක්ව තිබුණා.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ඕනෑම තැනක ඉලක්ක වෙත නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල මගින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

Exit mobile version