Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස. (උ.පෙළ) උපකාරක පන්ති (06) මැදියම් රැයෙන් තහනම්

අ.පො.ස. (උ.පෙළ) උපකාරක පන්ති (06) මැදියම් රැයෙන් තහනම්

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන මස 2 වනදා සිට 12 වනදා දක්වා අදාළ විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355ක දී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Exit mobile version