Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගතකරණයට විද්වත් කමිටුවක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණය කර වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට විද්වත් කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම්වරයාට එම උපදෙස් ලබාදුන් බවයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

Exit mobile version