Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව මැතිවරණ ක්‍රමයක් සකසන ලෙස මැතිවරණ කොමිසමට උපදෙස්

සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.

යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමට දුන් උපදෙස් වල සඳහන්ය.

Exit mobile version