Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලා

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ජූනි මාසයේ උද්ධමනය 10.8% දක්වා අඩු වී ඇති බව සඳහන්.

එමෙන්ම ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5% ලෙස සටහන් වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 18.3%ක් වනවා.

Exit mobile version