Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තැපැල් දෙපාර්තමේන්තුව 2022දී රුපියල් කෝටි 700ක අලාභයක් ලබයි

තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 7ක් හෙවත් රුපියල් කෝටි 700ක අලාභයක් ලබා ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා (17) පැවසීය.

මෙම තත්වය මත තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ කිසිදු අදහසක් නොමැති බවත් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් රාජක්‍ අමාත්‍යවරයා කීය.

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවද ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version