Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන දීමනා අඛණ්ඩව

සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට විශේෂ දීමනා ගෙවීමක්

සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට විශේෂ දීමනා ගෙවීමක්

නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.කෙසේ වෙතත් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 04 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Exit mobile version