ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදුකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
පූජ්‍ය බුද්කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය එම නියෝගය නිකුත් කර තිබුණි.
විදුහල්පති සේවයේ 3වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති මතය ශ්‍රේෂ්ඨාධිකරණයට