Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපනයන ආදායම ඉහළට – අපනයන සංවර්ධන මණ්ඩලය

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 මැයි මාසයේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 දක්වා 16.6% කින් ඉහළ ගොස් තිබේ. නමුත් 2022 මැයි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන 2023 මැයි මාසයේදී 5.59%කින් අඩුවී ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

Exit mobile version