“මහාවංශය” ලෝක මතක උරුමයක් ලෙස ප්රකාශයට පත් කරයි Editor3 2 years ago “මහාවංශය” ලෝක මතක උරුමයක් ලෙස ප්රකාශයට පත් කරයි යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක මතක උරුමයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ ප්රකාශයට පත් කළ ලෝක මතක උරුමයන් 64 ලැයිස්තුවට “මහාවංශය” ද ඇතුළත් වනු ඇති Share this: