Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර ඇත.

ලබන සඳුදා සිට මෙය ක්‍රියාත්මක බවට සඳහන් වෙයි. මීට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Exit mobile version