Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා රුසියාව සමග ගිවිසුමකට – රුසියාවේ ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා රුසියාව විසින් ගිවිසුමකට - රුසියාවේ ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා රුසියාව විසින් ගිවිසුමකට - රුසියාවේ ශ්‍රී ලංකා තානාපති

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා රුසියාව විසින් ගිවිසුමකට එළඹ ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සදහන් කරයි.

රුසියානු Rosatom සමාගම සමග එම ගිවිසුමකට එළඹ ඇති බවත් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි විශ්වාස කරන බවද ජනිතා ලියනගේ සඳහන් කරයි.

මෙම නව බලාගාරය හරහා මෙගා වොට් 300ක විදුලි බලයක් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද රුසියාවේදී මාධ්‍ය අමතමින් ජනිතා ලියනගේ සදහන් කරයි.

Exit mobile version