Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජකාරී පීඩනය නිසා මසකට පොලිස් නිලධාරීන් 40-50ක් සේවය අත්හැර යයි

විමර්ශන කටයුතු සඳහා කිසියම් තැනැත්තෙක් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිපියක්

විමර්ශන කටයුතු සඳහා කිසියම් තැනැත්තෙක් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලිපියක්

රාජකාරී පීඩනය ඇතුළු විවිධ හේතූන් මත මසකට පොලිස් නිලධාරීන් 40-50ක් අතර පිරිසක් සේවය අත්හැර යන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් අඩුවීම, සේවා කාලය පැය අටකට සීමා නොවීම, වසර පහක නිවාඩුවක් ගෙන විදෙස්ගතවීම, බැංකු ණය ලබා ගැනීම, ආදී කරුණු ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම මෙතෙක් සේවය අත්හැර ගොස් සිටින නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් වසර පහකට අඩු සේවා කාලයක් ඇති අය බවටද හෙළිවී තිබේ.

Exit mobile version